අගමැතිනිය තනිවම සුපර් මාකට් ගිහින්.
Prime minister
Harini Amarasuriya
By Wayomi
අගමැතිනි හරිනි අමරසූරිය සුපිරි වෙළඳ සැලකට ගොස් භාණ්ඩ ලබාගන්නා ආකාරය දැක්වෙන පින්තූරයක් සමාජ ජාල වල හුවමාරු වෙනවා.
ඒ සඳහා ඇය සමඟ පිරිවරාගත් ආරක්ෂකයෙක් එක්ව නැති අය අතර රාක්ක ගානේ ගොස් තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ තෝරා ගන්නා ආකාරය එහි දැක්වෙනවා.
පොලිසියෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - 'slremover' සහ 'SL protection' ගිණුම් යටතේ WhatsApp සහ Telegram වල සිදු වී ඇති තවත් භයානක දෙයක්.
You may like this