කට හින්දා නැහුණු හරිනි ලගදිම සිපිරිගෙට?

Report

අගමැතිනි හරිනි අමරසූරිය මැතිවරණ නිහඬ සමයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ජනතාවට උපදෙස් ලබා දීම සම්බන්යෙන් මැතිවරණ පනත ප්‍රකාරව පරීක්ෂණයක් සිදු කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට මැතිවරණ කොමිෂන් සභාව ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්එම්ඒඑල් රත්නායක පැවසීය.

කට වරද්ද ගත්තු තුසිත හල්ලොලුව, අද CIDයට

කට වරද්ද ගත්තු තුසිත හල්ලොලුව, අද CIDයට

ඔහු මේ බව පැවසූවේ මැයි 05 වන දින අගමැතිවරිය රැස්වීමක් අමතමින් ඔබ නිහඬ වෙන්න ඕනේ නැහැ, ශේප් එකේ වැඩේ කරන්න යැයි කියමින් මැතිවරණ නීති කඩකිරීමේ කතාව සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදීය.

අගමැතිනි හරිනි අමරසූරයගේ කතාව සම්බන්ධයෙන් අපේක්ක්ෂකයන් සහ මැතිවරණ නීරීක්ෂණ සංවිධානවලින් මැතිවරණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි මත මැයි 06 වන දින අදාළ ලිපිය වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව රත්නායක පැවසීය.

කෙසේ නමුත් මේ පිළිබද විමසීමේදී අගමැති තුමිය පවසා සිටියේ ඇය වරදක් කලේ නම් ඇයත් නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

වාලම්පුරි විකුණුවොත් වැඩ වරදී

වාලම්පුරි විකුණුවොත් වැඩ වරදී