වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් අඩු කරයි..

Business Mobile Sri Lanka Politician Sri Lanka Fried rice
By Aruna Jul 05, 2023 04:01 AM GMT
Aruna

Aruna

Report

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් අද සිට 10% කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ, ගෑස්, ඉන්ධන සහ තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු එම සහනය පාරිභෝගිකයාට ලබාදීමට මෙසේ මිල ගණන් සංශෝධනය කරන බවයි.