පන්සලක ගේට්ටු වහගෙන කරන කුමන්ත්‍රණයක් ගැන ප්‍රබල හෙළිදරව්වක්..සහරාන් වගේ පිරිසක් දැයි සැකයක්..සාක්ෂි සහිතව පින්තූර පෙන්වමින් හිටපු බුද්ධි නිලධාරියෙක් චමුදිතට කියයි(VIDEO)

Latest Headlines Decision Making
By krishani Sep 16, 2024 02:43 PM GMT
krishani

krishani

Report

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හිටපු යුධ හමුදා බුද්ධි අංශ නිළධාරී මොණරවිල සමග පැවති මාධ්‍ය සාකච්ඡාවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ආරක්ෂාව තර කරයි.. පොලිස් නිලධාරීන් 60,000ක් යොදවයි.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ආරක්ෂාව තර කරයි.. පොලිස් නිලධාරීන් 60,000ක් යොදවයි.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එහිදී මොණරවිල මහතා සඳහන් කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සිදුකරන මාධ්‍ය සාකච්ඡා හේතුවෙන් එනම් හිටපු ජනාධිපතිවරු සහ වත්මන් ජනාධිපති විවේචනය කිරිම හේතුවෙන් පිටරට සිට මෙහෙයවන පිරිසක් විසින් ඔහුගේ ඔත්තු බැලීමට යොදවා ඇති බවය.

ඒ බව මොණරවිල මහතාට ආ නාදුනන ඇමතුමක් මගින් දන්වා තිබෙනවා.

හේතුව හෘදයාබාධයක් ද?. ගයනයෙන් රසික සිත් සතන් සුවපත් කළ, ගායකයෙක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS)

හේතුව හෘදයාබාධයක් ද?. ගයනයෙන් රසික සිත් සතන් සුවපත් කළ, ගායකයෙක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS)


පසුව එම නාදුන ඇමතුම මගින් එම අදාළ පුද්ගලයා සඳහන් කර ඇත්තේ ඔහු පිළිබඳව සහ ඔහු සිටිනා රට ගැන සඳහන් කිරිමට අකමැති බව ය.

එමෙන්ම, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් ව සිටින ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතාට 99%ක තර්ජනයක් ඇති බව එම නාදුනන ඇමතුම්කරු විසින් කියා තිබෙනවා.

ජනපති රනිල්, ජනපති සටනින් ඉවත් වෙයි ද?. විශේෂ ප්‍රකාශයක් මෙන්න.. (VIDEO)

ජනපති රනිල්, ජනපති සටනින් ඉවත් වෙයි ද?. විශේෂ ප්‍රකාශයක් මෙන්න.. (VIDEO)


කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන් නරඹන්න,

වීඩියෝ දර්ශන - Truth With Chamuditha 


.