ජනපතිගේ පළමු විදෙස් සංචාරය අසල්වැසි ඉන්දියාවට..

Report

ජනාධිපති ලබන 15 වනදා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

වෛද්‍ය සේවය සම්බන්දව ගත් විශේෂ තීරණය..

වෛද්‍ය සේවය සම්බන්දව ගත් විශේෂ තීරණය..

ඔහු සමග විදේශ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා එක්වන බව අමාත්‍යවරයා පැවසීය.

ජනපතිවරයා දෙසැම්බර් 15 වනදා සිට 17 වනදා තෙක් ඉන්දියාවේ සංචාරය කරන බවත් එහිදී ඉන්දීය ජනාධිපතිවරිය සහ අගමැති නරේන්ද්‍ර මෝදී සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් ඔබ අතට..(VIDEO)

නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් ඔබ අතට..(VIDEO)

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සිදුකරන ඔහුගේ පළමු විදෙස් සංචාරය මෙය වෙයි.

You may like this video