ජනපති අනුර සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි..(PHOTOS)

Report

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට අද (31) දහවල් ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ ඥාතීන් සහ ඒ මහතාගේ සමීපතමයන් වෙත සිය සාතිශය සංවේගය ද පළ කළේ ය.

ඔක්තෝබරයේ විශේෂ දිනයක් ප්‍රකාශයට.. රටටම වැදගත් දෙයක් ගැන ජනපති කියයි.. (VIDEO)

ඔක්තෝබරයේ විශේෂ දිනයක් ප්‍රකාශයට.. රටටම වැදගත් දෙයක් ගැන ජනපති කියයි.. (VIDEO)

රජයෙන්, ලැබෙන අලුත්ම පහසුකම මෙන්න..

රජයෙන්, ලැබෙන අලුත්ම පහසුකම මෙන්න..

කෙසේ වෙතත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක්ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

You May Like This Video👇 

GalleryGalleryGalleryGalleryGalleryGallery