2025 අයවැය ගෙන එන දිනය මුදල් සොයා ගැනීම ගැන ජනපති දැනුම්දෙයි. - ව්‍යවසායකයින්ටත් සුබ ආරංචියක්.

Anura Kumara Dissanayaka Government Of Sri Lanka AKD
By Wayomi Nov 21, 2024 07:14 AM GMT
Wayomi

Wayomi

Report

ලබන වසරේ මාර්තු මාසයේ මැද නව අයවැය ‍ලේඛනය සම්මත කරගන්නා බව ජනාධිපති අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

රිදී දොරටුවෙන් පිවිසි ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි. - වෙනදට වඩා වෙනස් වූ පිළිගැනීමක්. - ජයමංගල ගාථා නෑ. - (VIDEO/PHOTOS)

රිදී දොරටුවෙන් පිවිසි ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි. - වෙනදට වඩා වෙනස් වූ පිළිගැනීමක්. - ජයමංගල ගාථා නෑ. - (VIDEO/PHOTOS)

"අපේ ආණ්ඩුව සියලු පුරවැසියන් බලා ගන්නා කිසිවකුත් නොහරින ආණ්ඩුවක් බවට පත්විය යුතුයි.

රට හැර යන උන්මාදය වෙනුවට රට තුළ සිටමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් බවට පත්වීමේ උන්මාදයක් ඇති ඇතිවන සමාජයක් බිහි කරනවා.

ශ්‍රී ලාංකික කර්මාන්ත කරුවන් සඳහා අලුත් වෙළඳපොළ සෙවීමට තානාපති කාර්යාල මෙහෙයවනවා.

ඉක්මනින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.දෙසැම්බර් මුල ඉදිරි මාස හතරක මුදල් ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මුල අයවැය ‍ලේඛනය ඉදිරිපත් කොට මාර්තු මාසයේදී එය සම්මත කරගන්නවා.මාර්තු මාසයේ මැද භාගය එවන විට අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා."     

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා.

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා.

"IMF නැතුව ඉදිරි ගමනක් නෑ." ගිවිසුම අත්සන් කරන දිනය සහ ජනපතිගේ ස්ථාවරය දැනුම්දෙයි.

"IMF නැතුව ඉදිරි ගමනක් නෑ." ගිවිසුම අත්සන් කරන දිනය සහ ජනපතිගේ ස්ථාවරය දැනුම්දෙයි.


ReeCha