උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල සදහා ලක්ෂයක් බැගින් දිරිදීමනාවක්

Report

2023 උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන් උතුරු පළාතේ සිසුන් 300 දෙනෙකුට රුපියල් ලක්ෂයක් බැගින් දිරිදීමනාවක් ජනාධිපති අරමුදල මඟින් ලබාදින ලදි.

අයියා අච්චු වෙලා දවස් 20යි එයා අහිංසකයි ඉදලා හිටලා මාව ගහලා ගෙදරින් පැන්නුවත් එයා මට ආදරෙයි - මහින්දානන්දගේ බිරිද

අයියා අච්චු වෙලා දවස් 20යි එයා අහිංසකයි ඉදලා හිටලා මාව ගහලා ගෙදරින් පැන්නුවත් එයා මට ආදරෙයි - මහින්දානන්දගේ බිරිද

මෙම උලෙළ ජූනි 22 වන දින ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලින් විෂය ධාරාවන් අනුව තෝරාගත් සිසුන් 60 දෙනෙකු බැගින් මෙම දිරිදීමනාව ලබාදෙනු ලැබීය.

රුසියාවෙන් ඉරානයට න්‍යෂ්ටික ආයුධ දැන් තමයි හරියටම යුද්දේ පටන් ගන්නේ

රුසියාවෙන් ඉරානයට න්‍යෂ්ටික ආයුධ දැන් තමයි හරියටම යුද්දේ පටන් ගන්නේ

මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 30ක මුදලක් වෙන්කර තිබෙන අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල නව ලෙස සංවිධානය කරමින් විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි කළ බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය.

හිටපු මන්ත්‍රීවරයකු දිවි ගමනට සමුදෙයි

හිටපු මන්ත්‍රීවරයකු දිවි ගමනට සමුදෙයි


මෙම උත්සවයට කතානායක ජගත් වික්‍රමරත්න මහතා, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඇතුළු රැසක් සහභාගී වූ අතර, මෙම දිරිදීමනාව උතුරු පළාතේ ආර්ථික වශයෙන් අභියෝගයන්ට මුහුණ දෙන සිසුන් සඳහා විශේෂ පිටුවහලක් විය.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery