හස්ත රේඛාවලට අනුව සැප්තැම්බර් 21 වෙනිදා නව ජනපති වෙන්නේ කවුද?..රනිල්, සජිත්, අනුර, නාමල් අතරේ සිවිකොන් සටනක්.. අලුත්ම ප්‍රතිඵලය මෙන්න.

Report

එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබෙන ජනාධිපතිවරණය මේ වනවිට උණුසුම් මුහුණවරක් ගෙන තිබෙන බව රට පුරා හැමෝම දන්න කාරණයක්.

ඊට හේතුව කරට කර ප්‍රබල අපේක්ෂකයින් රැසක්ම මෙවර ජනපතිවරණය සඳහා තරග වැදීමයි.

ඉතින් මේ අපේක්ෂක ලැයිස්තුවේ සිටින අයගෙන් හස්ත රේඛාවට අනුව කවුද එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදායින් පසු රටේ නායකයා එහෙමත් නැත්තම් නව ජනාධිපති ධූරයට පත්වෙන්නේ කියන කාරණය ගැන කල්තියා ඉඟියක් දැන ගන්න හැම කෙනෙක්ම කැමති කරුණක්.

ඉතා ඉහළ අගයකින් වැටුප් වැඩි කිරීමක් ගැන සුබ ආරංචියක්..රාජ්‍ය සේවයේ මුලින්ම වැඩි වන පිරිස මෙන්න.

ඉතා ඉහළ අගයකින් වැටුප් වැඩි කිරීමක් ගැන සුබ ආරංචියක්..රාජ්‍ය සේවයේ මුලින්ම වැඩි වන පිරිස මෙන්න.


වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ද..?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද?

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම නාමල් රාජපක්ෂ ද?

එහෙමත් නැත්තම් වෙන කවුරුහරි ද?

හස්ත රේඛාව හඳහනටත් වඩා බලගතුයි කියලා කතාවකුක් තියෙනව නේ.

මේ හස්ත රේඛාවට අනුව පුද්ගලයෙක් ගෙවපු ජීවිතේ, ගෙවන ජීවිතේ, ගෙවන්න තියන ජීවිතේ ගැන වුණත් කියන්න පුලුවන් කියල තමයි මෙය විශ්වාස කරන අය කියන්නෙ.

ඉතින් මේ රේඛා අනුව මේ මොහොතේ ජනතා ආකර්ශනය වැඩිපුරම තියෙන්නේ අනුර කුමාර දිසානායකට කියල තමයි ආරංචි වෙන්නේ.(නමුත් මේ කතාව වෙනස් වෙන්නත් පුළුවන්)

ත්‍රිවිධ හමුදාවගේ වැටුප් වැඩි කිරීම ගැන රජය ගත් තීන්දුව මෙන්න..වැඩි කරන දිනය ගැනත් දැනුම්දීමක්.

ත්‍රිවිධ හමුදාවගේ වැටුප් වැඩි කිරීම ගැන රජය ගත් තීන්දුව මෙන්න..වැඩි කරන දිනය ගැනත් දැනුම්දීමක්.


කෙසේවෙතත් දැනට කියන කාරණාව ඉදිරියේදී වෙනස් වෙන්නත් පුලුවන් බව මතක තබා ගත්තොත් හොඳයි

ඒ කියන්නේ සැප්තැම්බර් මස 21 වැනිදා වෙනකොට ඒක උඩු යටිකුරු වෙන්න පුලුවන් කියන එකද?

ඔව්.

හිතන්නේවත් නැති පුද්ගලයෙක් ජනාධිපතිධූර අපේක්ෂකයෙන් වෙන්න පුලුවන් හැකියාව පවතිනවා.

මේ ප්‍රබල අනාවරණය සිදුකරන්නේ, යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් භූත වෛද්‍යවිද්‍යා හස්ත රේඛා ලොකු ගුරුන්නාන්සේ නමින් හඳුන්වන හස්ත රේඛා ජ්‍යෝතිෂ්‍යවේදියෙක් තමයි.

" ඔහුට අනුව මේ මොහොතේ ජනතා ප්‍රතිචාර යහපත්ව තිබෙන්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට.." බවයි පැවසෙන්නේ.

"දෙවනි ස්ථානය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාටත්.

තුන්වන ස්ථානය වන්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් හිමියි කියලා ඔහු ප්‍රකාශ කරනවා.."

"කොහොම වුණත් හවුල් රහස් සාකච්ඡා පවතින දේශපාලන බල අරගලය වෙනස්ම තැනකට ගෙනියන්න පුලුවන් කියලත් ඔහු අනාවරණය කරනව.."

"ඒ නිසාම ජනතා මතය හිතාගන්න බැරි විදියට වෙනස් වෙන්නත් නියමිතයිලු..."

විශාල ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පුපුරවා හරී..මහ මුහුදේ සිදු වූ බිහිසුණු සිදුවීම මෙන්න(PHOTOS).

විශාල ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පුපුරවා හරී..මහ මුහුදේ සිදු වූ බිහිසුණු සිදුවීම මෙන්න(PHOTOS).


"ලොකු ගුරුන්නාන්සේට අනුව යුද්ධය ජයග්‍රහණය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාට හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව හිමිවන්නේ හතරවෙනි තැන.." බවයි පැවසෙන්නේ.

'ඒ අතරේ සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රබල රාජ යෝගයක් තියනවා කියලත් ජ්‍යෝතිෂ්‍යවේදීන් පවසනවා.."