ත්‍රිවිධ හමුදාවගේ වැටුප් වැඩි කිරීම ගැන රජය ගත් තීන්දුව මෙන්න..වැඩි කරන දිනය ගැනත් දැනුම්දීමක්.

Report

දැනට පවතින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සලාක දීමනා ලබාදීමේ ක්‍රමය වෙනස් කිරීමට පියවර ගනිමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

ඉතා ඉහළ අගයකින් වැටුප් වැඩි කිරීමක් ගැන සුබ ආරංචියක්..රාජ්‍ය සේවයේ මුලින්ම වැඩි වන පිරිස මෙන්න.

ඉතා ඉහළ අගයකින් වැටුප් වැඩි කිරීමක් ගැන සුබ ආරංචියක්..රාජ්‍ය සේවයේ මුලින්ම වැඩි වන පිරිස මෙන්න.


ඒ අනුව රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සලාක දීමනාව ලබන ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එක් කරන බවයි.

මෙම පියවර ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය ඉහළ නංවන අතරම මූල්‍ය විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීමට හේතුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අද ලග්න කිහිපයකට සුපිරි ධන යෝගයක්..මේ ලග්න වලට විශේෂයි.

අද ලග්න කිහිපයකට සුපිරි ධන යෝගයක්..මේ ලග්න වලට විශේෂයි.