අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින සවස 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා ඇත.

ඒ බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා නිවේදනය කර තිබෙනවා.

මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව සඳහන්.

කල් තැබූ පාර්ලිමේන්තු අයවැය විවාදය යළි ඇරඹෙයි

කල් තැබූ පාර්ලිමේන්තු අයවැය විවාදය යළි ඇරඹෙයි

ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් තීරණයක්

ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් තීරණයක්