අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින සවස 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා ඇත.
ඒ බව ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා නිවේදනය කර තිබෙනවා.
මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව සඳහන්.