ජනපති අනුර සෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි

Anura Kumara Dissanayaka Latest Headlines Ramalingam Chandrasekar Sinhala news chemmani mass graves jaffna
By Shehan Aug 28, 2025 04:48 AM GMT
Shehan

Shehan

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනයේ සෙම්මානි සමූහ මිනීවළ නැරඹීමට ඉඩ ඇති බව අමාත්‍ය චන්ද්‍රසේකර් පවසයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් 1 වැනිදා යාපනයේ සිදුකරන සංචාරයේදී සෙම්මනි සමූහ මිනීවළ නැරඹීමට ඉඩ ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කර ඇත.

අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඊයේ(27) යාපනයේ පැවති උත්සවයකදී මාධ්‍ය හමුවේ මෙම තොරතුරු බෙදාහදා ගත්තේය.

රනිල්ට තවත් පරීක්ෂණ කිහිපයක් - වෛද්‍ය බෙල්ලන ආයි කට අරී

රනිල්ට තවත් පරීක්ෂණ කිහිපයක් - වෛද්‍ය බෙල්ලන ආයි කට අරී

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග