මම ගියාට ඡන්දෙ දාන්න එනවා - ජනපති අනුර

Vesak Full Moon Poya Anura Dissanayake Thailand Local government Election Sinhala news
By Mithu May 03, 2025 10:45 AM GMT
Mithu

Mithu

Report

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය.

ප්‍රසන්න සහ ඉෂාරාට මොකද වුණේ?

ප්‍රසන්න සහ ඉෂාරාට මොකද වුණේ?

"වියට්නාමයේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසයි මම යන්නේ. හය වෙනිදා උදේ අටට ඒ අවස්ථාව තිබෙනවා.එදා ලංකාවේ ඡන්දෙ. ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාව ඉවර වෙනකොට මෙහෙ වෙලාවෙන් දහය විතර වේවි.වියට්නාම් ගමන සඳහා ගමන් පහසුකම් සලසන්න ඔවුන් එකඟතාව පළ කළා.මම එහේ ඉඳන් ඡන්දෙ දාන්න එනවා."

යනුවෙන්ද රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේය. 

TikTok කරන අය පරිස්සමෙන්.. පුද්ගලික දත්ත නීතිවිරෝධී ලෙස චීනයට මාරු කරලා - මෙන්න සම්පූර්ණ කතාව

TikTok කරන අය පරිස්සමෙන්.. පුද්ගලික දත්ත නීතිවිරෝධී ලෙස චීනයට මාරු කරලා - මෙන්න සම්පූර්ණ කතාව

ReeCha