ලංකාවේ ගර්භණී මව්වරුන් අවදානමක - භයානක රෝගයක් වේගයෙන් පැතිරෙයි
By Ashfa
ප්‍රසව හා නාරිවේද විශේෂඥ මහාචාර්ය සනත් ලැනරෝල් පවසන්නේ මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන ඉන්ෆ්ලුවන්සා රෝගය මේ වන විට ගර්භණී මව්වරුන්ට වැළඳීමේ අවදානමක් පවතින බවයි.
ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රෝගය වැළඳීමට පෙර ලබා දෙන ඉන්ෆ්ලුඑන්සා එන්නත ලබා ගැනීමෙන් ගර්භණී මව්වරුන්ට රෝගය වැළඳීමෙන් ආරක්ෂා විය හැකි බවයි.