බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට ප්රසාද් හේමන්ත පත් කරයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්රසාද් හේමන්ත කුමාර මහතා පත්කර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකු ලෙසින් එතුමා හැදින්විය හැකිය
තවද ඉන් පෙර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙසත් කටයුතු කර තිබෙන බව වාර්තා වේ