පුත්තලමේ සභා නවයකම බලය විපක්ෂෙට ?අත ගහන්න එපායැයිි තර්ජන
බහුතර බලය හිමි සියලු සභාවල බලය පිහිටුවීමට මාලිමාව කටයුතු කළද බහුතරය නොමැති සියලුම සභාවල බලය විපක්ෂය විසින් පිහිටුවන බව හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙවන් අදහසක්
"මාලිමාව ගණන් දන්නෙ නැද්ද? 50% තියෙන සභාවල ඕන හැටියකට පිහිටුවගන්න! හැබැයි 50% නැති සභාවලට අත තියන්න ලෑස්ති වෙන්න එපා! ඒවයේ බහුතරය තියෙන්නේ විපක්ෂයට! පුත්තලමේ සභා 12න් 9කම අපි බලය පිහිටුවනවා! සජබය ප්‍රමුඛ විපක්ෂය පුත්තලමේ බලය අල්ලන්න ලෑස්තියි"
ඒ මහතා කියා සිටියේ පුත්තලමේ සභා 12න් 9කම බලය විපක්ෂය විසින් පිහිටුවනු ඇති බවයි.