පුත්තලමේ සභා නවයකම බලය විපක්ෂෙට ?අත ගහන්න එපායැයිි තර්ජන

Report

බහුතර බලය හිමි සියලු සභාවල බලය පිහිටුවීමට මාලිමාව කටයුතු කළද බහුතරය නොමැති සියලුම සභාවල බලය විපක්ෂය විසින් පිහිටුවන බව හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

රනිල් කොළඹ මහ නගර සභාවේ බලය අල්ලයි හොර ගේම් එළියට

රනිල් කොළඹ මහ නගර සභාවේ බලය අල්ලයි හොර ගේම් එළියට

"මාලිමාව ගණන් දන්නෙ නැද්ද? 50% තියෙන සභාවල ඕන හැටියකට පිහිටුවගන්න! හැබැයි 50% නැති සභාවලට අත තියන්න ලෑස්ති වෙන්න එපා! ඒවයේ බහුතරය තියෙන්නේ විපක්ෂයට! පුත්තලමේ සභා 12න් 9කම අපි බලය පිහිටුවනවා! සජබය ප්‍රමුඛ විපක්ෂය පුත්තලමේ බලය අල්ලන්න ලෑස්තියි"

ඒ මහතා කියා සිටියේ පුත්තලමේ සභා 12න් 9කම බලය විපක්ෂය විසින් පිහිටුවනු ඇති බවයි.

නාමලුත් ආවා, අපි ඔක්කොම එකතු වුණා – දුමින්ද දිසානායක කියයි

නාමලුත් ආවා, අපි ඔක්කොම එකතු වුණා – දුමින්ද දිසානායක කියයි

මොකක්ද මේ "LGBTQ" කියන්නේ?.. සමලිංගිකත්වය පමණක්ම නෙමෙයි

මොකක්ද මේ "LGBTQ" කියන්නේ?.. සමලිංගිකත්වය පමණක්ම නෙමෙයි

රංවල ඉල්ලා අස්වෙලා අදට මාස පහයි...ගේනවා කියපු උපාධියත් තාම පේන්න නෑ...(PHOTO)

රංවල ඉල්ලා අස්වෙලා අදට මාස පහයි...ගේනවා කියපු උපාධියත් තාම පේන්න නෑ...(PHOTO)