හොරට ඕටි දාලා ඉරිදට වාහන සර්විස් කරනවා රාජ්‍ය සේවයට දෙහි කපයි

Report

තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසන්නේ තැපැල් සේවාවේ නිරත නිලධාරීන්ගේ වංචනික සහ අකාර්යක්ෂම සේවාව හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි.

කැළැණිය තැපැල් කාර්යාලයේ විගණනයක් සිදුකරන බවත් එහි විමර්ශන අවසන් වීමෙන් පසු තැපැල් සේවා නිලධාරීන් සහ තැපැල්කරුවන් බහුතරයක්ගේ වැඩ තහනම් වන බවත් හපුතලේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසුවේය.

කජ්ජා ටී ෂර්ට් අදින්නෑ ඒ ඉන්නේ කජ්ජා නෙමෙයි - කජ්ජගේ අම්මා සහ අක්කලා කියන කතාව

කජ්ජා ටී ෂර්ට් අදින්නෑ ඒ ඉන්නේ කජ්ජා නෙමෙයි - කජ්ජගේ අම්මා සහ අක්කලා කියන කතාව

"කෝටි ගාණක් ඇඟිලි සළකුණු තියන්නේ නැතිව හොරට ඕටී අරන් තියෙනවා.. ඉරිදාට වාහන සර්විස් කරනවා.. ඒ කරන්නේ ඕටීවලට.. 10 දෙනෙක් විතර ඉන්නවා ඒ වැඩේට.." යයි ඔහු පැවසුවේය.

තැපැල් වෘත්තිය සමිති විසින් තැපැල්පති රුවන් සත්කුමාරගේ ප්‍රකාශයට දැඩි විරෝධයක් පල කරයි. ඔක්තෝබර් 09 වැනිදාට යෙදෙන ලෝක තැපැල් දිනයට සමගාමීව තැපැල් සේවය පිලිබඳව ජනතාව දැනුවත් කරමින් පා ගමනක් සහ අත් ප්‍රතිකා බෙදා දීමක් හපුතලේ නගරයේදී බදුල්ල දිස්ත්‍රික් තැපැල් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් වැඩසටහනක් පැවැත්වුණි.

තැපැල්පති රුවන් සත්කුමාරගේ ප්‍රධානත්වයෙන්ය. මේ වනවිට ගිය වසරේ සහ මේ වසරට අදාලව විගණන 400ක් පමණ සිදුකර ඇති බවත් ඉන් බහුතරයක් අතිකාල බවත් තැපැල්පතිවරයා පවසයි.

රජය ‘අස්වැසුම’ අහෝසි කිරීමට සැලසුමක් - විපක්ෂ නායක කියයි

රජය ‘අස්වැසුම’ අහෝසි කිරීමට සැලසුමක් - විපක්ෂ නායක කියයි

රටම කළුවරේ - විදුලිය බිද වැටුණත් හදන්න අමාරුයිලු

රටම කළුවරේ - විදුලිය බිද වැටුණත් හදන්න අමාරුයිලු