ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වහා රෝහල් ගත කරයි.. වෙලා තියෙන දෙය..

By krishani Feb 14, 2025 05:58 PM GMT
Report

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කර ඇති බව සදහන් වේ.

ඒ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් ය.

ඒ බව වතිකානුව නිවේදනය කර  තිබෙනවා.

සඳුදා අයවැයෙන්.. රාජ්‍ය සේවකයින්ට රු.25,000 කින් වැටුප් වැඩි වෙයි?. පෞද්ගලික අංශයට..(VIDEO)

සඳුදා අයවැයෙන්.. රාජ්‍ය සේවකයින්ට රු.25,000 කින් වැටුප් වැඩි වෙයි?. පෞද්ගලික අංශයට..(VIDEO)

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පස්සෙ.. එජාපයේ නව වෙනසක් වෙලා මෙන්න..

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පස්සෙ.. එජාපයේ නව වෙනසක් වෙලා මෙන්න..

උන්වහන්සේ 2023 වසරේ දී ද එම රෝගය වැළඳීමෙන් එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීමට ද නොහැකි විය.

ඒ හේතුවෙන් ඩුබායි සංචාරය ද අවලංගු විය.

මේ අතර, උන් වහන්සේ පසුගිය වසර දෙක තුළ ද කිහිප වතාවක්ම ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් ද පීඩා විඳ තිබෙනවා.

You May Like This Video👇