පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පස්සෙ.. එජාපයේ නව වෙනසක් වෙලා මෙන්න..
එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර ඇත.
ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ය.
මෙම පත් කිරිම පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත්, නවීන් දිසානායක මහතා මින් පෙර ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ කටයුතු කළේ ය.
එමෙන්ම, ඒ මහතා සබරගමුව පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරය ද දැරීය.
You May Like This Video👇