හරියට ආදායම් මාර්ගයක් නැතිව එකවරම කෝටි ගණන් කොහෙන්ද? ශ්‍රී ලංකා පොලිසියෙන් දැඩි පියවරක් - ජනතාව දැනුවත් වෙන්න

Report

ශ්‍රී ලංකාවේ ජනතාවට පොලිසිය හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.

නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව හදිසියේම විශාල දේපළ ප්‍රමාණයක් සහ සුඛෝපභෝගී ජීවන රටාවක් ඇති පුද්ගලයින් කෙරෙහි ශ්‍රී ලංකා පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි අවධානයක් යොමු කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් සහ නීති විරෝධී වත්කම් හරහා උපයාගත් වත්කම් සම්බන්ධ පරීක්ෂණ දැනට රට පුරා සක්‍රීයව සිදු කෙරෙමින් පවතී.

එබැවින්, ප්‍රජාවගේ සුභසාධනය සැලකිල්ලට ගනිමින්, සැක සහිත ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු වහාම පොලිසියට වාර්තා කරන ලෙස දක්වා ඇත.

එම දැනුම්දීම පහතින්,