ලංකාවට තවත් බද්දක් - අමෙරිකාව එක්ක ගිවිසුම් ගත නොවුණු නිසා වෙන්න යන විනාසේ

Report

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් රජයේ ආර්ථික කළමනාකරණය කෙරෙහි පවතින විශ්වාසය ගිලිහී යාම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක් කර ඇති බව සඳහන්.

ඒ අනුව ඔහු පවසන්නේ වෙළඳපොළ ප්‍රධාන වශයෙන් තීරණය වන්නේ විශ්වාසය මත පදනම්ව බවයි.

ඩොලරය ආයෙත් වැඩි වුණේ ආර්ථික ප්‍රශ්නයක් නිසාද? ඇත්තම හේතුව ඇමති හෙළිකරයි

ඩොලරය ආයෙත් වැඩි වුණේ ආර්ථික ප්‍රශ්නයක් නිසාද? ඇත්තම හේතුව ඇමති හෙළිකරයි

එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට රජයට ඇති හැකියාව පිළිබඳව වෙළඳපොළ තුළ ඇති විශ්වාසය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවයි.

තවද හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ "අපේ රටට විතරක් නෙවෙයි යුද්ධය බලපාලා තියෙන්නේ. ට්‍රම්ප්ගේ අලුත් බද්දෙන් ලංකාවට තවත් බද්දක් වදින්න ඉඩ තියෙනවා. වෙනත් රටවලට එහෙම වෙලා නෑ. ඒකට හේතුව ඔවුන් අමෙරිකාව සමග ගිවිසුම් ගත වෙලා ඉන්නවා. අපි ගිවිසුම් ගත වෙනවා කිව්වට ඒක වුණේ නැහැ"

දේශපාලන පෙරළියක් කරන්න මුතුගල සර් ඇත්තටම වයඹ මහ ඇමති පුටුවට එනවද? මුතුගල සර්ම කට අරියි

දේශපාලන පෙරළියක් කරන්න මුතුගල සර් ඇත්තටම වයඹ මහ ඇමති පුටුවට එනවද? මුතුගල සර්ම කට අරියි

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත