අනියම් සම්බන්ධතා පිළිබඳ පොලිස් වාර්තාවක්..
By Piyumika
අනියම් සම්බන්දතා නිසා ඇතිවන පවුල් ආරවුල් ඉකුත් වර්ෂයේ දී (2023) දස දහස්, හාරසිය අටක් (10408) වාර්තා වී ඇති බව ශ්‍රි ලංකා පොලිසිය විසින් 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්ය සාධන වාර්තාවේ සඳහන් කර සිටී.
2022 වර්ෂයේ දී මෙරට අනියම් සම්බන්ධතා නිසා ඇතිවුන පවුල් ආරවුල් 9636ක් වාර්තා වී තිබුණි.
ඒ අනුව, 2022 වසරට වඩා 2023 වර්ෂයේ දී අනියම් සම්බන්දතා නිසා සිදුවී ඇති ආරවුල් සංඛ්‍යාව 772 කින් වැඩිවී ඇත.