පාසල් වැසිකිළියක් තුලට රිංගා පොලිස් නිලධාරියකු සිසුවියන්ව අපයෝජනය කරන්න තැත් කරලා..

Report

මුලතිව්, මල්ලාවි ප්‍රදේශයේ පාසලකට බීමත්ව සිවිල් ඇඳුමින් ඇතුළු වූ පොලිස් නිලධාරියෙක් පාසල් සිසුවියන්ව වැසිකිළියක් තුළ දී අපයෝජනයට ලක්කිරීමට තැත්කර තිබේ.

ඔහුට එරෙහිව පාසලේ ගුරුවරුන් හා දෙමව්පියන් මල්ලාවී පොලීසියට ඊයේ (17) පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.

නිවසක තිබිලා හමු වූ දේ..බුදු අම්මෝ මෙහෙම දෙයක් ඇති කියල නම් හිතන්නවත් නැතුව ඇති...

නිවසක තිබිලා හමු වූ දේ..බුදු අම්මෝ මෙහෙම දෙයක් ඇති කියල නම් හිතන්නවත් නැතුව ඇති...

මෙම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන නිසා සවස් කාලයේදී සිසු සිසුවියන් ක්‍රීඩා පුහුණුවීම්වල නිරතව ඇති අතර එලෙස පාසල් ක්‍රීඩා තරග සඳහා පාසල් වේලාවෙන් පසුව රැඳී සිටි පාසල් සිසුවියන්ව මෙලෙස අපයෝජනයට ලක්කිරීමට තැත් කර ඇත.

පාසල් ශිෂ්‍යවන් තුන් දෙනෙකු තම විද්‍යාලය අසල පිහිටි වෙළද සැලකට ගොස් සිසිල් බීම බෝතලයක් රැගෙන ආපසු පාසල වෙත පැමිණෙද්දී සිවිල් ඇදුමින් සැරසී සිටි මුලතිව් පොලීසියේ සේවය කරන පොලිස් නිලධාරියෙකු සිසුවියන් පසුපස පාසලටම පැමිණ ඇති බව සඳහන්.

පසුව එක් ශිෂ්‍යාවක් කැදවා ඇයව රවටා ගෙන වැසිකිලිය වෙත යන්නට සූදානම් වූ අවස්ථාවේදී සිසුවියගේ කෑ ගැසීම නිසා පිරිසක් එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරියාව අල්ලා ගෙන තිබෙනවා.

අනේ දෙවියනේ මේ වයසට මෙහෙම හිතක් කොහොම හැදුනද...

අනේ දෙවියනේ මේ වයසට මෙහෙම හිතක් කොහොම හැදුනද...

පැමිණිල්ල ඉදිරිපත් කළ පිරිස මල්ලාවී පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඔහුව වහාම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරණ ලෙසත් සෙසු පොලිස් නිලධාරීන්ගේ සහය මත ඔහු පලා යාමට ඉඩ ඇති නිසා ඊට ගැලපෙන ලෙස යම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසයි.

මල්ලාවී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කොට තිබෙනවා.

අදාළ පොලිස් නිලධාරියා මල්ලාවි පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙක්ය.සිදුවීම සිදුවන අවස්තාවේ එහි වූ පිරිස පොලිස් නිලධාරියාට පහරදෙන අයුරු ජංගම දුරකථනයක ද සටහන්ව තිබුණි.

You may like this video