අනේ දෙවියනේ මේ වයසට මෙහෙම හිතක් කොහොම හැදුනද...

By Piyumika Feb 18, 2025 05:07 AM GMT
Report

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඇහැළියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හේතුව වඳුරද?... රටටම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු සෙවූ වාර්තාව මෙන්න...

හේතුව වඳුරද?... රටටම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු සෙවූ වාර්තාව මෙන්න...

ඊයේ (17) රාත්‍රීයේ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, ඇහැළියගොඩ පොලිස් වසමේ මෝරගල හන්දිය ප්‍රදේශයේදීය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස ආඳාගල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි අයෙකි. 2025 ජනවාර 17 වන දින ඇහැළියගොඩ පොලිස් වසමේ හොරගොඩ මාර්ගයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකර තිබුණි.

වහාම මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න.. මෙන්න මේ ප්‍රදේශ වල ඉන්න ඔයාටයි මේ දැනුම්දීම..

වහාම මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න.. මෙන්න මේ ප්‍රදේශ වල ඉන්න ඔයාටයි මේ දැනුම්දීම..

සිද්ධිය සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.  

You may like this video