මෙහෙම දැක්කොත් වීඩියෝ කරලා එවන්න - පොලීසියෙන් රටටම දැනුම්දීමක්

Report

අපරික්ෂාකාරීව සහ අනතුරුදායක ආකාරයට රිය පදවන වීඩියෝ දර්ශන ලබාදීමට පොලිසියෙන් වට්ස්ඇප් අංකයක් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ, 070 - 5547600 යන දුරකථන අංකයයි.

එමෙන්ම හැකි සෑම විටම දිනය, ස්ථානය සහ පොලිස් වසමත් සඳහන් කර අඳාළ වීඩියෝ දර්ශන ලබාදෙන මෙන් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ නිවේදනයක් - කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට ප්‍රතිඵල ලබා නොදෙන බව දන්වයි

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ නිවේදනයක් - කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට ප්‍රතිඵල ලබා නොදෙන බව දන්වයි

අද සිට 18 දක්වා QR එකට ඉන්ධන නැහැ - අති විශේෂ නිවේදනයක්

අද සිට 18 දක්වා QR එකට ඉන්ධන නැහැ - අති විශේෂ නිවේදනයක්

අඳාළ නිවේදනය පහතින්,

මෙහෙම දැක්කොත් වීඩියෝ කරලා එවන්න - පොලීසියෙන් රටටම දැනුම්දීමක් by kaushalyalakshani538