බුකියම රත් වුණ, රේල් පාරේ වැඩ කිඩ දැම්ම බස් රියදුරාට හිතුවෙවත් නැති දෙයක් වෙලා..(VIDEO)

Report

දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩිව කතා බහකට ලක් වුණා.

බුකියම රත් වුණ, රේල් පාරේ වැඩ කිඩ දැම්ම බස් රියදුරාට හිතුවෙවත් නැති දෙයක් වෙලා..(VIDEO) | Police Arrested One Person At Ambilipitiya

එම සිද්ධියට අදාළව එම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරෙක් වේ.

දුම්රිය ගමන් වාර රැසකට බාධා - මේ වන විට රට පුරා තත්ත්වය මෙන්න මේකයි..

දුම්රිය ගමන් වාර රැසකට බාධා - මේ වන විට රට පුරා තත්ත්වය මෙන්න මේකයි..


එම රියදුරු සිය බස් රථය පුවක්පිටිය ප්‍රදේශයේ දී කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

කෙසේ වෙතත්, සැකකාර බස් රියදුරු සමග අදාළ බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන පහතින්,


රේස් බස් Ultra Pro Max. - රේස් ගිහින් වෙච්ච ඇබැද්දිය. - (VIDEO)

රේස් බස් Ultra Pro Max. - රේස් ගිහින් වෙච්ච ඇබැද්දිය. - (VIDEO)