රටම කතා වුණ, වැටුප් වැඩි වීම ගැන ලැබුණ සුබ ආරංචියක් මෙන්න.

Report

රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට අද (10) දින ලබා දෙන ලදී.

රටම කතා වුණ, වැටුප් වැඩි වීම ගැන ලැබුණ සුබ ආරංචියක් මෙන්න. | Plantation Labor Daily Wages

ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී ය.

ඉන්ධන ගැන විශේෂ තීරණයක් ගනී.. එතකොට මිලට කුමක් වෙයි ද?.

ඉන්ධන ගැන විශේෂ තීරණයක් ගනී.. එතකොට මිලට කුමක් වෙයි ද?.


අප්‍රේල් 30 වෙනිදා කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මගින් රුපියල් 1,000ක්ව පැවති වතු කම්කරු දෛනික සම්පූර්ණ වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කළේ ය.

දීමනාවක් ඉහළට?. මේ ඒ ගැනයි..

දීමනාවක් ඉහළට?. මේ ඒ ගැනයි..


නමුත් එවැනි වැටුප් වැඩි කිරීමකට එකඟනොවන බව ලංකා වැවිලි සමාගම සහ වතු හාම්පුතුන්ගේ සංගමය දිගින් දිගටම සඳහන් කළේ ය.

ඒ අනුව, මාතලේ ඇල්කඩුව වැවිලි සමාගම රජයේ තීරණය ප්‍රකාරව අද පස්වරුවේ මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගම් ප්‍රධාන කාර්යාලයේ දී වතු කම්කරු ජනතාව වෙත වැඩි කළ දෛනික වැටුප් ප්‍රදානය සිදු කළේ ය.

රට රැකියා ගැන රජය විශේෂ තීරණයකට යයි - මොකක් වෙයි ද?.

රට රැකියා ගැන රජය විශේෂ තීරණයකට යයි - මොකක් වෙයි ද?.