හරක් කටාට ඝාතන සැලසුමක් - සැලැස්ම කෙහෙල්බද්දර පද්මෙගෙලු
CID - Sri Lanka Police
Crime
Law and Order
Latest Headlines
Sinhala news
By Ashfa
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් පුද්ගලයකුව අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අත්අඩංගුවේ සිටින පතාල සාමාජික හරක් කටාව අධිකරණ පරිශ්‍රය තුල ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකුලෙස වෙස් වලාගෙන සිටි වෙඩික්කරුවකුවයි.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු
මෙලෙස සැකකරුව අද දින (02) මහරගමදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැලැස්ම කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත සිදු වූ බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව පුලුස්සා දමන ලද විඩියෝ කැමරාවක් හා ගිනිඅවියක් ද සොයා ගෙන ඇත.