හරක් කටාට ඝාතන සැලසුමක් - සැලැස්ම කෙහෙල්බද්දර පද්මෙගෙලු

Report

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් පුද්ගලයකුව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අත්අඩංගුවේ සිටින පතාල සාමාජික හරක් කටාව අධිකරණ පරිශ්‍රය තුල ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකුලෙස වෙස් වලාගෙන සිටි වෙඩික්කරුවකුවයි.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

මෙලෙස සැකකරුව අද දින (02) මහරගමදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැලැස්ම කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත සිදු වූ බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව පුලුස්සා දමන ලද විඩියෝ කැමරාවක් හා ගිනිඅවියක් ද සොයා ගෙන ඇත.

පද්මෙගෙන් පැන්න රහස නිසා ඉෂාරාව අල්ලන්න මෙහෙයුමක්

පද්මෙගෙන් පැන්න රහස නිසා ඉෂාරාව අල්ලන්න මෙහෙයුමක්

උපාධිධාරීන්ට දුක හිතෙන ආරංචියක් - ඔයාගේ විශ්වවිද්‍යාලයත් තියෙනවද බලන්න

උපාධිධාරීන්ට දුක හිතෙන ආරංචියක් - ඔයාගේ විශ්වවිද්‍යාලයත් තියෙනවද බලන්න