මම මගේ පුතාට බඳින්න එපා කිව්වා බල්ලොත් එක්ක ඉන්න කීවා - පියුමි විශේෂ දවසක කියපු අමුතු කතාව [PHOTOS]

Report

පියුමි හංසමාලි කියන්නේ ව්‍යාපාරිකාවක් විදිහට මේ වන විට තමන්ටම කියලා ස්ථාවරත්වයක් හදාගත්තු කාන්තාවක්. ඇයට ජීවිතය නොයෙකුත් අභියෝග බාධක පැමිණියා. ඒ වගේ මැය ආදරේ කරපු බොහෝ දෙනෙක් ඇයව රැවටුවා.

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

ඒ නිසාම ඇය මේ වෙද්දි තමන්ගේ ආදරණීය පුතා සහ මව සමග තනිකඩ ජීවිතයක් ගත කරනවා. ඒ වගේම පියුමි එයාගේ ආදරණීය අම්මගේ උපන්දිනේ දවසේ අම්මගේ නෑදෑයෝ ඔක්කොම එකතු කරලා ලස්සන පාටියක් ඕගනයිස් කරලා තිබුණා.

ඒ වගේම ඇය තමන්ගේ ආදරණීය අම්මට සුභ පතලා සුබ පැතුමක් සමග පහත ආකාරය සටහනක් මුහුණු පොතට එකතු කර තිබුණා.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

"අම්මා ඔයාට සුබම සුබ උපන්දිනයක් වෙවා අම්මාගෙ නැදැයො ඔක්කටම එන්න කියලා මම අම්මට  surprise party එකක් ලැස්සි කරා❤️ අම්මට තැගි එපා කිව්වා මගෙ Hermes birkin bag එකක් ඔනෙ කිව්වා හරිම කපටියා අම්මා🤣 හිමිට bag එක ගත්තා ගියා🙊 පුංචි ෙදයක් කියන්නම් යාලුවො කියලා කිසි ෙකනෙක් ජිවිතෙට ලං කර ගන්න එපා අඩුම තරමෙ කපටි මිතුරන් ගෙදරකට වත් ගන්න එපා පුලුවන් තරම් තනියම ජිවත් වන්න අම්මයි දරැවයි එක්ක ❤️ මෙ සසරෙ අපි කවදා හරි තනි වෙනවා ඉතිං මම දැන්ම ඉදලා එ තනි කමට පුරැදු වෙනවා මම මගෙ පුතාටත් එහෙම තමයි කියලා දිලා තියෙන්නෙ පුතෙ හොදට ඉගන ගන්න බැදිම් ඇති කර ගන්න එපා කාසාද බදින්නත් එපා ලොකු වෙලා බව් කුක්කො හදාගෙ තනියම ජිවත් වන්න'

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery