හැමෝම හොයපු පියුමි හංසමාලිගේ ක්‍රීම් 35,000 x 25,000 කතාවේ බොරුව එළියට?. - කුරියර් සේවයේ ප්‍රධානියා ඇත්ත වමාරයි. - (VIDEO)

Sri Lanka Police Piumi Hansamali SL Actress Gossips
By Wayomi Jul 05, 2024 03:07 AM GMT
Wayomi

Wayomi

Report

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ සම පැහැපත් කරවන ක්‍රීම් වර්ග අලෙවි කළ කුරියර් සේවයේ ප්‍රධානියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් අලෙවි කර ඇත්තේ ‘ක්‍රීම් පැක්‘ 3500 කට ආසන්න ප්‍රමාණයක් බව අනාවරණය වී තිබෙනවා.

නමුත් පසුගියදා පියුමි හංසමාලි ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කියා තිබුණේ එකක් රුපියල් 35,000ක් වටිනා ක්‍රීම් වර්ග පාර්සල් 25,000ක් කුරියර් සේවය හරහා තමන් අලෙවි කළ බවත්, එම ක්‍රීම් අලෙවියෙන් තමන් රුපියල් කෝටි 87ක් උපයා ගත් බවත්ය.

ඇස් උඩ යන මුදල් තැන්පතු. - කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථාවර ගිණුම් 16කට සිදු කළ දේ.

ඇස් උඩ යන මුදල් තැන්පතු. - කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථාවර ගිණුම් 16කට සිදු කළ දේ.


කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ පියුමි හංසමාලි කුරියර් ආයතන දෙකක් හරහා මෙම ක්‍රීම් වර්ග අලෙවි කර ඇති බවයි.

ඉන් එක් ආයතනයක හිමිකරු ඇතුළු සේවකයන් සිව් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර අනෙක් කුරියර් ආයතනයේ හිමිකරුවන්ගෙන් ද ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සිසුවියකගෙන් ම්ලේච්ඡ හා කුරිරු ලෙස අයුතු ප්‍රයෝජන ගත් කොණ්ඩා මෝස්තර ශිල්පියාට වේවැල් පහර සමඟ ලැබුණු දඬුවම.

සිසුවියකගෙන් ම්ලේච්ඡ හා කුරිරු ලෙස අයුතු ප්‍රයෝජන ගත් කොණ්ඩා මෝස්තර ශිල්පියාට වේවැල් පහර සමඟ ලැබුණු දඬුවම.


මේ අතර පියුමි හංසමාලිට අයත් බැංකු ගිණුම් සියල්ල ද මේ වනවිට පරීක්ෂා කරගෙන යන අතර ඒ සියලු විමර්ශන කටයුතුවලින් අනතුරුව ඇයගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

ඉපයූ ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි ගණනක මුදලක් පියුමි හංසමාලි විසින් උපයාගෙන ඇති බවට සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

පාසල් මිතුරත් සමඟ 67 මහලින් පැන්න සිසුවිය පාසලෙන් ඉවත් කරලද? - තොරතුරු රැසක් සමඟ CCTV දර්ශන එළියට. - (CCTV VIDEO)

පාසල් මිතුරත් සමඟ 67 මහලින් පැන්න සිසුවිය පාසලෙන් ඉවත් කරලද? - තොරතුරු රැසක් සමඟ CCTV දර්ශන එළියට. - (CCTV VIDEO)

වැඩි පිරිසකට EPF - විශ්‍රාම වැටුප් නෑ කියලා දැන් බය වෙන්න ඕන නෑ.

වැඩි පිරිසකට EPF - විශ්‍රාම වැටුප් නෑ කියලා දැන් බය වෙන්න ඕන නෑ.