මහින්දගේ නෙළුම් කුලුණට ගහන්න කොළඹට එන අලුත්ම කණුව
By Kaushi
ගිනස් පොතට යන කොළඹ වරාය නගරයේ අලුත් ඉදිකිරීමක් සිදු කරන බවට වාර්තා වේ.
ඒ ඩොලර් මිලියන 540ක් වැය කරමින් ඉදි කිරීමට සැරසෙන බිග් බෙන් තරම් ඔරලෝසුවක් බව සඳහන්.
ඒ අනුව වාර්තා වන්නේ ලොව විශාලතම කලාගාරය ලෙස ගිනස් වාර්තා අතරට මෙය එක් වීමට නියමිත බවයි.
එසේම බිග් බෙන් ඔරලෝසුව මෙන් මීටර් 15ක් විශාල ඔරලෝසුවක් එහි ඉදි කෙරෙනු ඇති බව පවසයි.
මේ අතර මෙම ක්‍රමෝපායික වැදගත්කමකින් යුත් ආයෝජනය වෙනුවෙන් Clothspin සමාගමට බදු සහන ලබාදෙමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත් Clothspin management හි ව්‍යාපෘතියක් ඩුබායි හි ද තිබෙනවා.