වැල් පාලමෙන් වැටුණු රනිල්ගේ ප්‍රතිපත්ති අපිට ක්‍රියාත්මක කරන්න අවශතාවයක් නෑ ..(VIDEO)

By Piyumika Nov 23, 2024 07:59 AM GMT
Report

විදේශ තානාධිපති තනතුර සම්බන්ධව මාධ්‍ය නැගූ ප්‍රශ්න හමුවේ විජිත හේරත් අමාත්‍යතුමා පැවසුවේ දේශපාලන ඥාතිකම්  හෝ හිතවත්කම් මත පත්වීම් ලබාදීම් උසස්වීම් ලබා දීම් මින්  ඉදිරියට කිසිසේත් සිදු නොවන බවයි.

රටේම ණය ගෙවන්න - පළමු වරට රජයෙන් නිධානයක් ගොඩදාන අතතුර කිසිවෙක් නොසිතු ලෙස සිදු වූ දේ..- (UPDATE)(VIDEO)

රටේම ණය ගෙවන්න - පළමු වරට රජයෙන් නිධානයක් ගොඩදාන අතතුර කිසිවෙක් නොසිතු ලෙස සිදු වූ දේ..- (UPDATE)(VIDEO)

එසේම හිටපු ජනපති රනිල්ගේ ප්‍රතිපත්තිම ක්‍රියාත්මක කරන්නේදැයි යන මාධ්‍යවරයෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළ සිටියේ රනිල්ගේ ප්‍රතිපත්ති ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඒවා නැවත ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන බවයි.

IMF සිව්වන වාරිකය සඳහා අනුමැතිය...(VIDEO)

IMF සිව්වන වාරිකය සඳහා අනුමැතිය...(VIDEO)

එසේම ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ඇමරිකානු විදේශ අමාත්‍යවරයා හා ඔහුසිදු කළ දුරකථන සංවාදයක් පිළිබඳවද මෙසේ ප්‍රකාශ කළ සිටියා..