අගුළු දැමූ නිවසකින් PHI ගේ මළ සිරුර සොයාගනී. - (PHOTOS)

Report

මඩකලපුව, කාතතාන්කුඩි පොලිස් වසමට අයත් කල්ලඩි, කලෙයිමගල් පාරේ අගුලු දමා තිබූ නිවසකින් නරක් වූ පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

එලෙස සොයාගෙන ඇත්තේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ සිරුරක් බවයි පොලිසිය සඳහන් කළේ.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

ඔහු එරාවුර්, මිච්නගර් හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස මෙම පුද්ගලයා සේවය කළ අයෙක් බවයි වාර්තා වෙන්නේ.

අගුලු දමා තිබූ නිවසේ මළ සිරුරක් තිබී ඇති බව අසල්වැසියන් දැනගත් පසු, ඔවුන් පොලිසියට මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

අනතුරුව පොලිසිය වහා එම ස්ථානයට ගොස් මළ සිරුර ගොඩගෙන මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට යවන ලද අතර කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්..?

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්..?



You May Like This Video

 



GalleryGalleryGalleryGallery