අද සිට මෙරට පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අලෙවි කරයි..ලංකාව ලෝකයේ 8 වන රට බවට පත්වෙයි..

Report

ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් අද සිට සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙම පෙට්‍රල් වර්ගය අලෙවි කරන ලෝකයේ අටවන රට බවට පත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ගෑස් මිල සංශෝධනය ගැන සුබ ආරංචිය උදෙන්ම..දැනෙන මිල ගණනකින් මෙවරත් අඩු වෙයි?...

ගෑස් මිල සංශෝධනය ගැන සුබ ආරංචිය උදෙන්ම..දැනෙන මිල ගණනකින් මෙවරත් අඩු වෙයි?...


එම සමාගම කියා සිටින්නේ, නවීන වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු මෙම ඉන්ධන වර්ගයෙන් සුමට ධාවනයක් මෙන්ම වැඩි සැතපුම් ප්‍රමාණයක් සමග ඉහළ එන්ජින් ක්‍රියාකාරීත්වයක් අත්විඳිය හැකි බවයි.

මෙම වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 793කට අලෙවි කරනු ලබයි.

සියල්ලන් පුදුම කරමින් පියුමි පුද්ගලික ගුවන් යානයක් ගැන කියයි..බලන්න පියුමි පළමු වරට හෙළි කළ දේ..

සියල්ලන් පුදුම කරමින් පියුමි පුද්ගලික ගුවන් යානයක් ගැන කියයි..බලන්න පියුමි පළමු වරට හෙළි කළ දේ..