ගෑස් මිල සංශෝධනය ගැන සුබ ආරංචිය උදෙන්ම..දැනෙන මිල ගණනකින් මෙවරත් අඩු වෙයි?...
ගෘහස්ථ LP ගෑස් මිල සංශෝධනයක් අද (02) උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
මේ අනුව ලෝක වෙළඳ පොළේ පසු ගිය දිනවල හැසිරීම අනුව මෙවර සිදුවන ගෑස් මිල සංශෝධනයෙන් මිල අඩු වේ යැයි අනුමාන කළ හැකිය.
තවද මැතිවරණයට තවත් සුළු කාලයක් පවතින බැවින් ගෑස් මිල අඩු විය හැකි බවයි බොහෝ පිරිසකගේ අර්ථකතනය වී ඇත්තේ.
අවසන් වරට පසුගිය ජුනි මස 4 වැනිදා ගෑස් මිල සංශෝධනයක් සිදු කරනු ලැබීය.
එහිදී කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කළ අතර, එහි නව මිල සඳහන් වූයේ රුපියල් 3790ක් ලෙසයි.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 1,522ක් වශයෙන් සටහන් වුණා.
තවද පසුගිය මාසයේ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 712ක් දක්වා පහත දැමූ අතර, එය රුපියල් 28කින් අඩු කරනු ලැබීය.
 
                 
                     
                                             
         
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        