සියල්ලන් පුදුම කරමින් පියුමි පුද්ගලික ගුවන් යානයක් ගැන කියයි..බලන්න පියුමි පළමු වරට හෙළි කළ දේ..

Report

තමන් ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක් බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය සඳහන් කර සිටිනවා.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ ඇය මේ බව මාධ්‍ය වෙත සඳහන් කළේ ය.

හිරුණිකාට බන්ධානාගාරය තුළදී මෙතෙක් සිදු නොවූ දෙයක් සිදුවෙයි..නමත් නැති වෙයි.

හිරුණිකාට බන්ධානාගාරය තුළදී මෙතෙක් සිදු නොවූ දෙයක් සිදුවෙයි..නමත් නැති වෙයි.


ඊයේ දිනයේ, පියුමි හංසමාලි ප්‍රකාශ කළේ, අද දිනයේ තමාගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බවත්,ඒ අනුව වෙනත් දිනයක් ලබා දෙන බවයි.

තමන් සියලු මුදල් උපයන්නේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවියෙන් බවත් පවසන ඇය වෙනත් කිසිදු ව්‍යාපාරයක් තමන්ට නැති බවයි එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

අද දින මේ ලග්නවල අය ඉතාමත් ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරන්න..

අද දින මේ ලග්නවල අය ඉතාමත් ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරන්න..


ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය බැංකු ප‍්‍රකාශන ඇතුළු ලදුපත් විසිපන්දහසක් සමග පොලිසියේ පෙනී සිටි බවද ඇය ප්‍රකාශ කර සිටියා.