දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

Report

මහජන  බැංකුව ගණුදෙනුකාරභවතුන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් ඩිජිටල් බැංකු පද්ධතිය යාවත්කාලීන කිරීම ගැනයි.

ඒ හේතුවෙන් පහත සඳහන් සේවාවන්ට බාධා ඇති විය හැකිය.

ඒ 2025 පෙබරවාරි 16 වැනි ඉරිදා පෙ.ව 3.00 සිට පෙ.ව 4.00 දක්වා වේ.

2016 දී අවලංගු කළ විශ්‍රාම වැටුප් ක්‍රමය ආයෙමත්?. අය වැයෙන් වැටුපට...

2016 දී අවලංගු කළ විශ්‍රාම වැටුප් ක්‍රමය ආයෙමත්?. අය වැයෙන් වැටුපට...

සඳුදා අයවැයෙන්.. රාජ්‍ය සේවකයින්ට රු.25,000 කින් වැටුප් වැඩි වෙයි?. පෞද්ගලික අංශයට..(VIDEO)

සඳුදා අයවැයෙන්.. රාජ්‍ය සේවකයින්ට රු.25,000 කින් වැටුප් වැඩි වෙයි?. පෞද්ගලික අංශයට..(VIDEO)

* මහජන බැංකුවේ ATM යන්ත්‍ර, CRM සහ CDM හරහා සිදු කෙරෙන සියලුම ගනුදෙනු

* වෙළඳ සේවා (POS ගනුදෙනු) 

* People's Pay, People's Wave App මගින් සිදුකෙරෙන සියලුම බැංකු ගනුදෙනු

* ආයතනික අන්තර්ජාල බැංකුකරණය සහ පුද්ගල අන්තර්ජාල බැංකුකරණය හරහා සිදුකරන සියලුම බැංකු ගනුදෙනු

* මහජන බැංකුවේ Debit කාඩ්පත් මගින් සිදු කෙරෙන සියලුම ගනුදෙනු

රු.2,000ක වැටුප් වැඩි වීමක්..

රු.2,000ක වැටුප් වැඩි වීමක්..

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇතිවන අපහසුතාවය පිළිබඳ මහජන බැංකුව සිය කනගාටුව සදහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Gallery