ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)

By krishani Aug 10, 2024 01:32 PM GMT
Report

මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO) | Peoples Bank Announsment

ඒ වෙනත් Bank Account එකකින් මහජන බැංකු ගිණුමකට Fund Transfer එකක් කර ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන් ය.

ක්‍රිකට් රසිකයින්ට සතුටු සිනා මැද, දුක හිතෙන දෙයක් මෙන්න..

ක්‍රිකට් රසිකයින්ට සතුටු සිනා මැද, දුක හිතෙන දෙයක් මෙන්න..


ඒ අනුව People's Pay Digital Wallet App එකෙන් ඔබට එය සිදුකළ හැකිය.

අගෝස්තු 14 වෙනිදා සිට මෙන්න මේ දවස වෙනකම් ලැබෙන විශේෂ සහනය ගැන දැනගෙන හිටිය ද?.

අගෝස්තු 14 වෙනිදා සිට මෙන්න මේ දවස වෙනකම් ලැබෙන විශේෂ සහනය ගැන දැනගෙන හිටිය ද?.


කෙසේ වෙතත්, People's Pay Digital Wallet App එක හරහා වෙනත් Bank Account එකකින් මහජන බැංකු ගිණුමකට Fund Transfer එකක් කර ගැනීම සම්බන්ධයෙන් වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න,


.