අම්මෝ ගෙයි පිටිපස්සේ වලක් හාරලා තමන්ගේ මිනිහට ගෑනි කරපු දේ

Report

සංසාර පළිගැනීම් බිරිඳ විදිහටද වෙස් වලාගෙන සසරේ කොතනක හෝ මුණ ගැසීමට ඇති ඉඩ කඩ වැඩියි.ඒ ආකාරයෙන් තමන්ගේ සැමියාට වින කෙටූ පාපතර බිරිඳක් ගැන ඇඟ කිලි පොලායන කතාවක් හෙලිවේ. ඒ අනුව වලස්මුල්ල - වරාපිටිය, හාදොළ කන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක පසුගිය මැයි fl වැනිදා වළ දමා තිබූ මළ සිරුරක් වලස්මුල්ල අධිකරණයේ නියෝග මත ඊයේ ( 17) ගොඩ ගැනුණි.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

ඒ මෙලෙස මියගිය පුද්ගලයාගේ බිරිද පොලිසියට කළ පාපොච්චාරණයකට අනුවයි.58 හැවිරිදි අදාළ පුද්ගලයා මැයි මස fl වැනිදා සිට මාස 02 ට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි ඇත.නමුත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු පොලිසියට පැමිණිල්ලක් කර නොතිබූ අතර, අතුරුදන්වූ පුද්ගලයාගේ සහෝදරියක් පසුගිය 08 වැනිදා පළමුවරට පොලිසියට පැමිණිල්ලක් තිබුණු බව පොලීසිය කියයි.

ගොනු කර ඒ අනුව විමර්ශන ආරම්භ කළ වලස්මුල්ල පොලිසිය, අතුරුදන් වූ පුද්ගලයාගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර එහිදී සැකකාරිය පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ පසුගිය මැයි මස fl වැනිදා ඇය සහ සැමියා අතර ආරවුලක් ඇති වූ අතර එහිදී තමා ස්වාමිපුරුෂයාට පහර දුන් බවයි.

මැරිලත් සැනසීමක් නැති හැටි, ඇල්පිටිය රෝහලේ මළසිරුරු විඳින අපා දුක

මැරිලත් සැනසීමක් නැති හැටි, ඇල්පිටිය රෝහලේ මළසිරුරු විඳින අපා දුක

එහිදී ස්වාමිපුරුෂයා මියගිය බවත් අනතුරුව ඔහුගේ සිරුර සිය නිවස පිටුපස රහසිගතව වළ දැමීමට කටයුතු කළ බවත් බිරිඳ පොලිසියට ප්‍රකාශ කර බව පොලීසිය කියයි. පසුව මියගිය පුද්ගලයාගේ බිරිඳට අමතරව ඇය සමග සමීප සබදතා පැවැත්වූ බවට සැකකෙරෙන තවත් අයෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වලස්මුල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.

මොකෝ හදිස්සිය අපි පොරොන්දු දුන්නේ අවුරුදු පහකට ඒවා ඉටු කරන්න තව කල් තියෙනවා - චතුරංග

මොකෝ හදිස්සිය අපි පොරොන්දු දුන්නේ අවුරුදු පහකට ඒවා ඉටු කරන්න තව කල් තියෙනවා - චතුරංග