පුද්ගලයෙක් පස් කන්දකට යටවෙයි, බේරා ගැනීමට පැයක මෙහෙයුමක්

Report

අද (26) දින පුද්ගලයෙක් පස් කන්දට යටවී තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය වාර්තා කරයි.

ඒ අනුව අඳාළ සිදුවීම සිදුව ඇත්තේ අද උදෑසනයි.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

ඒ පුද්ගලයෙකු විසින් බදුල්ල හාලිඇල, බෝගහමඩිත්ත ප්‍රදේශයේ නිවසක් අසල වූ බැම්මක් අවහිරවන ලෙස වැටී තිබූ පස් කන්දක් ඉවත් කරමින් සිටිය දීයි.

පස් කන්දට යට වූ තැනැත්තාව බේරා ගැනීමට ප්‍රදේශවාසීන්, පොලීසිය, ගිණී නිවීම් ඒකකය සහ බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩලය පැයක පමණ මෙහෙයුමක නිරත වී ඇත.

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

බදුල්ල දිස්ත්‍රික් ආපද කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන්පසු ඔහුව නිරුපද්ද්‍රිතව බේරා ගෙන බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි.

අද දින පෙරවරුවේ මොහු ඇතුළු තවත් පිරිසක් ප්‍රදේශයේ නිවසක් අසල තිබූ පැති බැම්මක් අවහිර වන ආකාරයට කඩා වැටී තිබූ පස් කන්දක් ඉවත් කොට එය පිළීසකර කිරීමට යෑමේදී මෙසේ මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

නිළි රැජිණිය ගැන ඇගේ වෛද්‍යවරයා කිව්ව කතාව

නිළි රැජිණිය ගැන ඇගේ වෛද්‍යවරයා කිව්ව කතාව