ආයේ ආසවටවත් මාළු කෑල්ලක් කන්න වෙන් නැති ලකුණු - විරෝධතා මැද වෙළෙඳාම කඩා වැටීමේ අවදානමක්

Report

අයිස් කැටවලට පාලන මිලක් නොමැති වීම හේතුවෙන් වෙළෙඳාම කඩා වැටීමේ අවදානමක පවතින බවට පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් සඳහන් කරයි.

ඒ අනුව ඔවුන් අද පෙරවරුවේ සිය ගැටළුවලට විසඳුම් ඉල්ලා එම වෙළෙඳ සංකීර්ණය පරිශ්‍රයේ විරෝධතාවක ද නිරත වූ බව වාර්තා වේ.

එසේම වෙළෙඳුන් එහිදී චෝදනා කර ඇත්තේ, අයිස් ටෙන්ඩරය ලබාගත් සමාගම මේ වනවිට තම අවශ්‍යතාව මත මිල ඉහළ දමා ඇති බවටයි.

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

18 හැවිරිදි තරුණයෙකුට කෝටි 98ක රන් නිධානයක් හමුවෙයි – බෙල්ජියමේ තරුණයාට අහම්බෙන් පෑදුණු වාසනාව

18 හැවිරිදි තරුණයෙකුට කෝටි 98ක රන් නිධානයක් හමුවෙයි – බෙල්ජියමේ තරුණයාට අහම්බෙන් පෑදුණු වාසනාව