පැතුම් නිස්සංකගෙන් තවත් පිම්මක් - ශ්‍රේණිගත කිරීම්වලින් පෙරට

Report

අයි.සී.සී. විස්සයි විස්ස නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව ඇත.

ඒ අනුව එම ‍ශ්‍රේණිගත කිරීම්හි සිවු වන ස්ථානයේ පසු වූ ඔහු, ලකුණු 779ක් ලබා ගනිමින් මෙසේ පියවරක් ඉදිරියට පැමිණ තිබෙනවා.

විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය තවදුරටත් ඉන්දියාවේ අභිෂේක් ෂර්මාට හිමි වේ.

එසේම එහි දෙවැනි ස්ථානයේ එංගලන්තයේ පිල් සෝල්ට් පසුවේ. 

ශ්‍රී ලංකා - පාකිස්ථාන දෙවන එක්දින ක්‍රිකට් තරඟය හෙට

ශ්‍රී ලංකා - පාකිස්ථාන දෙවන එක්දින ක්‍රිකට් තරඟය හෙට

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්

දිවයින පුරා මේ 17 වෙන්න යන දේ මෙන්න

දිවයින පුරා මේ 17 වෙන්න යන දේ මෙන්න