ක්‍රිකට් තහනම් වුණු අතරේ ලංකාවේ කෙල්ලන් හඩවමින්.. මෙරට ප්‍රබලතම නවක ක්‍රිඩකයා විවාහා දිවියට එළඹෙයි... (PHOTOS)

Report

පැතුම් නිශ්ශංක කියලා කියන්නේ මෑත කාලයේ දක්ෂතම ක්‍රීඩකයෙක්.

පොඩි තැනක ඉදන් ආපු පැතුම් ඉතාම දක්ෂ විදියට තමන්ගේ ස්ථානය ජාතික කණ්ඩායමේ තහවුරු කරගන්නට සමත් වෙනවා.

ඉතින් ඒ කොහොම වුණත් මේ වන විට ලංකාවේ ක්‍රිකට් තහනම් වෙලා.නැවත ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ තහනම ඉවත් වෙයි කියලා තමයි හැමෝගෙම බලාපොරොත්තුව තියන්නේ.

ඉතින් ඒ කොහොම වුණත් පැතුම් නිශ්ශංක විවාහ දිවියට එලැඹිලා.

ඉතින් ඒ විවාහයේ ආදරණීය ජායාරූප පෙළක් තමයි අපි ඔබ එක්ක බෙදා ගන්නේ.

සුපිරි ප්‍රහාරාත්මක ක්‍රිකට් ක්‍රීඩකයෙක් සිය කණ්ඩායමෙන් ඉවත් වෙයි - සියල්ලන් එකවරම කැළඹී යයි.. (PHOTOS)

සුපිරි ප්‍රහාරාත්මක ක්‍රිකට් ක්‍රීඩකයෙක් සිය කණ්ඩායමෙන් ඉවත් වෙයි - සියල්ලන් එකවරම කැළඹී යයි.. (PHOTOS)


හරිම නිහතමානිව තමන් ආපු ගමන ගැන සිහිපත් කරන පැතුම් මෙරට දක්ෂතම ක්‍රීඩකයෙක්.

බලන්නකෝ ඔහුගේ ආදරණීය විවාහ මංගල උත්සවේ දවසේ ඒ ලස්සන ඡායාරූප ටික..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery