සුපිරි ප්‍රහාරාත්මක ක්‍රිකට් ක්‍රීඩකයෙක් සිය කණ්ඩායමෙන් ඉවත් වෙයි - සියල්ලන් එකවරම කැළඹී යයි.. (PHOTOS)
By krishani
ඉන්දියාව සතු ඉතාමත් දක්ෂ ප්‍රහාරාත්මක ක්‍රීඩකයකු ලෙස ඉශාන් කිෂන් හැදින්විය හැකිය.
ඔහු ඉන්දියානු ජාතික කණ්ඩායමේ පමණක් නොව ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වෙනුවෙන් ද ඉතාමත් දක්ෂකම් දැක් වූ ක්‍රීඩකයෙක් වේ.
ඔහු සිය පෞද්ගලික හේතුවක් මත දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගයෙන් ඉවත් වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම තරගාවලිය තුල කේ.එල් රාහුල් කඩුල්ල පිටුපස වගකීම සිදුකරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
