පැතුම් නිස්සංකයි චමරි අතපත්තුයි වසරේ විශිෂ්ටතමයන් වෙයි - ප්‍රීති ඝෝෂා මැද සම්මානයට පාත්‍ර වෙයි
අද (6) දින පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී 2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් ආරම්භක පිතිකිකරු පැතුම් නිස්සංක සම්මානයට පාත්‍ර වී ඇත.
එසේම මෙහිදී වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව වශයෙන් කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
