රුමේෂ් ආයෙත් ලෝකෙම අල්ලයි - ලංකාව පිට පිට උඩට උස්සපු හෙල්ලේ වීරයාට ලෝකෙන්ම පළමු තැන

Report

23 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලළේදී ලක් මව රනින් සැරසූ ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දක්වා පැමිණ ඇත.

ඒ, ජාත්‍යන්තර මලල ක්‍රිඩා සංගමයේ යාවත්කාලීන කළ පිරිමි හෙල්ල විසිකිරිමේ නවතම ලෝක ශ්‍රේණිගත කිරිම්වලට අනුව බව වාර්තා වේ.

ඒ අනුව පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මීටර් 89.75 ක දුරක් හෙල්ල විසිකරමින් රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ශ්‍රේණි ගත කිරීම්වල පළමු ස්ථානයට පත් වූණේ ලකුණු 1354ක් ලබා ගැනීමට සමත්කම් දක්වමින්.

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. 

හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

ඉදිරියේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරියේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න