පස්සර – බදුල්ල මාර්ගයේ නායයෑමක්

Report

පස්සර – බදුල්ල මාර්ගයේ නායයෑමක් සිදුව තිබේ.

 මෙය 6 කණුව (6th mile post or 6 කණුව) ප්‍රදේශයේ සිදුව ඇත.

මෙම නායයෑම හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් පමණක් දැනට ගමනාගමනය සඳහා විවෘත කර ඇත.

අනිත් මංතීරුව අවහිර වී ඇති බව වාර්තා වේ .

මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම නාය යෑම සිදුව  තිබේ.

රතු නිවේදන යටතේ දිස්ත්‍රික්ක 3ක් - දිස්ත්‍රික්ක 3ක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත මාරු කරයි

රතු නිවේදන යටතේ දිස්ත්‍රික්ක 3ක් - දිස්ත්‍රික්ක 3ක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත මාරු කරයි

කැබ් රථයක් පාලමකින් පහළට පෙරළී දරුණු අනතුරක්

කැබ් රථයක් පාලමකින් පහළට පෙරළී දරුණු අනතුරක්